RSS

Alien Skin BlowUp 2.0.2 For Adobe Photoshop

Size: 7.82mb
මෙම මෘදුකාංගය හරහා කුඩා ප්‍රමාණයක ඉමේජයක් සීයට 3200 කින් පමණ ඉතා උසස් තත්වයෙන්ම විශාල කරගත හැකි ය. මෙය ක්‍රියාත්මක කිරීමට potoshop cs3 හෝ ඊට වඩා වැඩි සංස්කරණ මෘදුකාංගයක් තිබීම අනිවාර්ය වේ. තව ද, අවම වශයෙන් windows Xp, පෙන්ටියම් 4 පරිගණකයක් විය යුතු ය. මෙය ස්ථාපනය කර potoshop හි ෆිල්ටර් මෙනුවේ දැකගත හැකිය. මේ වැඩසටහන සමඟ මෙය ක්‍රියාත්මක කර හසුරවන ආකාරය පිළිබඳ Ebook එකකින් ද, සමන්විත වේ.





  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

3 comments:

networkdisa said...

නියමයි දිගටම ලියන්න සහෝ..සුබ පැතුම්

Mix Freeware said...

ස්තූතියි යාළුවා....

Unknown said...

නියම ගැජට් එකක්. මට හොයාගන්න බබැරුව හිටියෙ

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...