RSS

ccleaner 3.07

Size: 3.30mb
පරිණකයේ සොයා ගත නොහැකි අනවශ්‍ය දත්ත මකාදමා පරිගණයේ අහිමි වූ ඉඩකඩ ලබා ගැනීම මෙම වැඩසටහන මඟින් හැකියාව ලැබෙයි. තව ද, රෙජිස්ටරියේ ඇති දෝෂ හඳුනාගෙන ඒවා නිරාකරනය කර පරිගණකය වේගවත් කර ගැනීමට ද, මෙයින් හැකියාව ලැබෙයි. රෙජිස්ටරිය පිරිසිදු කිරීමේ දී ඉතා පරිස්සම් විය යුතුය. මන්ද, පරිගණකයේ සුවිශේෂී ස්ථානයක් වන නිසා සුළු හෝ වෙනස්කමක් සිදු වුවහොත් OS පද්ධතිය පම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙයි. රෙජිස්ටරිය පිරිසිදු කරනවානම් පළමුවෙන් ම පරිගණකයේ Backup එකක් ලබා ගන්න.





  • Digg
  • Del.icio.us
  • StumbleUpon
  • Reddit
  • RSS

0 comments:

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...